කොමෙන්ට්ස් දැමීම සම්බන්ධවයි.

ඔබගේ අදහස් ඉතා ගෞරව පුර්වකව අගය කරමි. කරුණාකර කෙලින්ම හෝ ව්‍යංගයෙන් (උදාහරණ ලෙස මුලට හෝ අගට තරු ලකුණු සතිතව) නරක වචන (කුණුහරුප) යෙදීමෙන්වලකින්න

Saturday, July 15, 2017

ඇදුම්


ලංකාවේ නිවාඩුවේ රසවත් සිදුවීම් 2

අත්තම්මා රෙදි වෙලා ගෙන ඇවිත් රෙදි ඇද උඩ දමා තිබුණි. 

"ඇයි අත්තම්මේ ඇදුම් bed එකේ තියල තියෙන්නේ".

"වෙලාවක් තිබ්බේ නෑනේ නවල තියන්න සේතු... "

"එහෙමනම් ඔයා night එකට cupboard එකේ sleep කරන්න"

කූබි

ලංකාවේ නිවාඩුවේ රසවත් සිදුවීම් 1

කළු කූබි රැලක් ගේ හරහා යමින් සිටී 

"ඇයි අත්තම්මේ මේ ants". (කූබි රැලක් දකින්නවත් පිනක් නැති දරුවෝ :( )

"ඔයාල ඉතින් කෑම දානවනේ ගේ ඇතුලේ. ඒවාට තමයි කුබි එන්නේ"

පැය කිහිපයකට පසුව... 

"කවුද අත්තම්මේ අතන කෑම කෑවේ..."

"කොතනද ?"

"අර outside ටොයිලට් එක ඉස්සරහ"